දැනට ලබා ගත හැකි සේවාවන්
අපගේ නිරතුරු උත්සහය වනුයේ ඔබගේ පහසුව සඳහා අපගේ සෙවාවන් ලබා දීමය. මෙම සේවාවන් අඛණ්ඩව ලබා ගැනීමට බදු ගෙවීම මගින් ඔබ දායක වනු අැත. මෙම කාරුණික නිවේදනය ඔබගේ නියමිත බදු මුදල නියමිත වේලාවට ගෙවන ලෙසය.
සතියේ සෑම දිනකම, පැය විසිහතර පුරාම
ලොවේ ඕනෑම තැනක සිට
අන්තර්ජාලය මගින් හෝ ජංගම දුරකථනයෙන්කරුණාකර පළාත් පාලන ආයතනය තෝරන්න